
නත්තල් සමයේදී ඔස්ට්‍රේලියානුවන්ට මිලදී ගැනීම සදහා “Most Gifted” නත්තල් ත්‍යාගය Amazon Australia වෙබ් අඩවියේ ඇතුලත්ව තිබෙනවා.
සාමාන්‍යයෙන් ඩොලර් 80 ක් පමණ වන “Most Gifted” නත්තල් ත්‍යාගය Amazon Australia හරහා ඩොලර් 67.99 කට පාරිභෝගිකයන්ට මිලදී ගැනීමට හැකියාව පවතින බවයි සදහන් වන්නේ.
මෙම ජනප්‍රිය ත්‍යාගය Greener Living ආයතනයේ නිෂ්පාදනයක් වන අතර එහි චීස් බෝඩ් එකක් සහ පිහි කට්ටලයක් අන්තර්ගත වනවා.

මෙය උසස් තත්වයේ පරිසර හිතකාමී අමුද්‍රව්‍ය වලින් නිමවා ඇති අතර එය බැක්ටීරියා සදහා ස්වාභාවික් පලිහක් ලෙස ක්‍රියාකරන බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.
මෙය සියයට සියයක් උණ බම්බු යොදාගෙන නිමවා ඇති අතර පිහි සහ අවශ්‍ය භාණ්ඩ තැබීම සදහා ලාච්චුවක්ද පවතින බවයි සදහන් වන්නේ.

මෙම අගනා ත්‍යාගය සදහා Amazon Australia වෙබ් අඩවිය තුළ පරිශීලකයන් විසින් 4.7 ක ශ්‍රේණිගත කිරීමක් ලබාදී ඇති අතර එය අනර්ඝ තත්වයේ පවතින ප්‍රයෝජනවත් දෙයක් බවයි සාප්පු සවාරි යන්නෙකු විසින් ප්‍රකාශ කර ඇත්තේ.