
HELP / HECS ණය ඇති සිසුන්ටත් පහසුවෙන් නිවසක් ගන්න අවස්ථාවක්
ශිෂ්‍ය ණය (Student Loan Debt) ගෙවීමට ඇති සිසුන්ට නිවසක් මිලදී ගැනීම සදහා අවශ්‍ය පහසුකම් සලසා දීම වෙනුවෙන් නව ප්‍රතිපත්ති හදුන්වා දීමට ෆෙඩරල් රජය විසින් සැලසුම් කර තිබෙනවා.
ශිෂ්‍ය ණය (Student Loan Debt) ගෙවීමට ඇති සිසුන්ට නිවසක් මිලදී ගැනීම සදහා අවශ්‍ය පහසුකම් සලසා දීම වෙනුවෙන් නව ප්‍රතිපත්ති හදුන්වා දීමට ෆෙඩරල් රජය විසින් සැලසුම් කර තිබෙනවා.
Virgin Australia ගුවන් සේවය විසින් ඉදිරියේ දී සුරතල් සතුන් ගුවන් ගමන් සදහා රැගෙන යාමට මගීන්ට අවස්ථාව සලසා දෙන බවට තහවුරු කර තිබෙනවා.
මෙල්බන් මෝටර් රථ ප්‍රදර්ශනය (Melbourne Motor Show) මෙවර පැවැත්වීමට සංවිධායක මණ්ඩලය විසින් පියවර ගෙන තිබෙනවා.
සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමඟ පැවති පළමු එක්දින තරගයෙන් ලකුණු 49 ක විශිෂ්ට ජයක් අත් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (12) සමත් වුණා.
ප්‍රථම වරට ඔස්ට්‍රේලියානු රජයෙන් ප්‍රාථමික සෞඛ්‍ය සේවා ප්‍රචාරණ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.
යෞවනයන්ට වැඩි නින්දක් අවශ්‍ය බව නව සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!