
මෙවර (2024) විශ්ව රූ රැජින ලෙස කිරුළු දැරීමට ඩෙන්මාර්කයේ වික්ටෝරියා ක්ජේර් තේල්විග් (Victoria Kjær Theilvig) සමත් වුණා.
ඒ එම තරගය ජයගත් පළමු ඩෙන්මාර්ක් ජාතිකයා බවට පත්වෙමින්.
වික්ටෝරියා මෙම තරගය ජයග්‍රහණය කළේ, තරගකරුවන් 120 කට වැඩි සංඛ්‍යාවක් අභිබවා යමින් වීම ද විශේෂත්වයක්.
21 හැවිරිදි වික්ටෝරියා නර්තන ශිල්පිනියක්, ව්‍යවසායකයෙක්, නිරූපණ ශිල්පිනියක් ලෙස කටයුතු කරනවා.
