NSW හි ළඳු කැලෑ ප්‍රදේශයකදී අතුරුදන්වූ 06 හැවිරිදි දරුවෙකු සොයා සෝදිසි මෙහෙයුමක් – AusLanka TV – Australian News for the Sri Lankan community

NSW හි ළඳු කැලෑ ප්‍රදේශයකදී අතුරුදන්වූ 06 හැවිරිදි දරුවෙකු සොයා සෝදිසි මෙහෙයුමක්

NSW හි ළඳු කැලෑ ප්‍රදේශයකදී අතුරුදන්වූ 06 හැවිරිදි දරුවෙකු සොයා සෝදිසි මෙහෙයුමක්

නිවු සවුත් වේල්ස් හි ළඳු කැලෑ ප්‍රදේශයකදී අතුරුදන්වූ 06 හැවිරිදි පිරිමි දරුවෙකු සොයා විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ වී තිබෙනවා.

Down syndrome රෝගයෙන් පෙලුණු දරුවෙකුයි මෙලෙස අතුරුදන්වී ඇත්තේ.

Wallangra හි පිහිටි සිය නිවසේදී අවසන්වරට මොහු දැක ඇත්තේ ඊයේ (බදාදා) පස්වරු 04 ටයි.

සෝදිසි මෙහෙයුම සඳහා මේ වනවිට පොලිසිය / ගුවන් හමුදා යානා යොදවා තිබෙනවා.

COMMENTS