Greater Brisbane හි Lockdown තත්වය අද දහවල් 12 සිට ඉවතට

Annastacia Palaszczuk

Greater Brisbane කලාපයට පණවා ඇති Lockdown තත්වය අද දහවල් 12 සිට ඉවත් කරන බව ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ආණ්ඩුකාර Annastacia Palaszczuk නිාව්දනය කරනවා.

එහෙත් මුව ආවරණ පැළඳීම ඇතුලු නිරෝධායන රෙගුලාසි ඉදිරි සති 02 සඳහා ද බලාත්මක වනු ඇති.

අද දිනයේදී ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 10 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඉන් 09 දෙනෙකුම හෝටල් නිරෝධායනයෙන් වන අතර අනෙක් ආසාධිතයා මීට පෙර වාර්තා වූ පොකුරකට අයත් වනවා.

ශ්‍රී ලාංකික ලේඛිකාවකගේ යුද්ධය ගැන කෘතියකට ජාත්‍යන්තර සම්මානයක්

ශ්‍රී ලාංකේය ලේඛිකාවක් වන V. V. ගනේෂානන්දන් විසින් රචිත Brotherless Night නවකතාව සඳහා 2024 වසරේ Carol Shields ත්‍යාගය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

Read More »

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යෑමෙන් ජීවිත 300ක් අහිමි වෙයි?

පැපුවා නිව්ගිනියාවේ එන්ගා පළාතේ ගම්මාන කිහිපයක සිදු වූ නාය යාමෙන් පුද්ගලයන් 300කට වැඩි පිරිසක් සුන්බුන් අතර සිරවී ඇතැයි විශ්වාස කෙරෙන බව සහන කණ්ඩායම් පවසනවා.

Read More »

ලොව පුරා ජනප්‍රිය වූ Dogecoin මුහුණේ කබොසු මියයයි

ගෝලීය සංකේතයක් බවට පත් වූ විකල්ප ගුප්තකේතන මුදල් ඒකකයක්වන Dogecoin හි මුහුණුවර බවට පත් වූ ජපන් සුනඛ කබොසු වයස අවුරුදු 18 දී මිය ගිය බව ඇගේ හිමිකාරිණිය පවසනවා.

Read More »