
ඔස්ට්‍රේලියාවේ පළමු පියාඹන මෝටර් රථය දැන් .විකිණීමට වෙළඳපලට යොමු කර තිබෙනවා.
චීන මෝටර් රථ නිෂ්පාදකයෙකු වනXpeng විසින් මෙය නිශ්පාදනය කර ඇති අතර Xpeng X2 ලෙස මෙම මොටර් රථය නම් කර තිබෙනවා.
මෙම පියාඹන මෝටර් රථය. සඳහා ඇණවුම් ලබා ගන්නා බව තහවුරු කර තිබෙනවා.

Sydney International EV AutoShow හිදී පසුගිය සති අන්තයේ එළිදැක්වු අතර මෙය ඔක්තෝම්බර් මාසයේදී ටෝකියෝ මෝටර් රථ ප්‍රදර්ශනයේදී සහ ඊට පෙර චීනයේ දී සමාන ලෙස එළිදැක්වීමෙන් පසුව දැන් ඔස්ට්‍රේලියාවේ ප්‍රදර්ශණයට සැළසුම් කර තිබෙනවා.
මෙය සම්පූර්ණයෙන්ම විදුලියෙන් ක්‍රියාත්මක වන අතර කිලෝමීටර් 75 ක වේගයකින් මිනිත්තු 30ක් පියාසර කාලයක් හිමිවන බව සඳහන්.

මෙහි උපරිම වේගය පැයට කිලෝමීටර 130ක් බවයි වාර්තා වන්නේ.
ඉදිරියේ දි මෙම නව මොටර් රථය ඔස්ට්‍රේලියාවෙන් මිලදී ගත හැකි අතර ඇණවුම් භාර ගන්නා බවද සදහන්.
මෙහි වටිනාකම ඩොලර් 200000ක්