Search

අගමැති හරිනිගේ වාර්තාව ඇමති විජිත කඩයි

අමාත්‍ය විජිත හේරත් ගම්පහ දිස්ත්‍රීක්කය තුළ ඡන්ද 716,715ක් ලබා ගනිමින් නව වාර්තාවක් පිහිටුවා තිබෙනවා.

මීට පෙර ප්‍රකාශිත මනාප ජන්ද වලින් අගමැති ආචාර්ය හරිනි අමරසූරිය කොළඹදී තබා තිබූ 655,289ක වාර්තාව බිඳ දමා තිබෙනවා.

තනි පාර්ලිමේන්තු අපේක්ෂකයෙකු සඳහා මෙතෙක් ලැබී ඇති ඉහළම වාර්තාගත මනාප සංඛ්‍යාව ලබා ගනිමින් විජිත හේරත් වාර්තා අලුත් කර තිබෙනවා.

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »