මුදලට ලිංගික සේවා සපයන්නියකට SMS යැවූ NSW මන්ත්‍රී ඉල්ලා අස්වෙයි

නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත Nationals පක්ෂ මන්ත්‍රී මයිකල් ජොන්සන් සිය රාජකාරි කටයුතුවලින් ඉවත්වී තිබෙනවා.

මුදලට ලිංගික කටයුතු සිදුකරන කාන්තාවකට ඔහු විසින් කෙටි පණිවිඩයක් යවා ඇතැයි මේ වනවිට අනාවරණය වී අවසන්.

ඒ අනුව ඔහුගේ Nationals පක්ෂ සාමාජිකත්වයද අත්හිටුවනු ලැබුවා.

ලිංගික හිංසන සම්බන්ධයෙන් ජාතික මට්ටමේ පැවති කථාබහ මේ වනවිට ප්‍රාන්ත මට්ටම දක්වාද ව්‍යාප්තවී ඇති බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

 

සිඩ්නි පිහි ඇනුමෙන් බලපෑමට ලක්වූවන්ට රජයෙන් සහන පැකේජයක්

බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් වෙළඳ සංකීර්ණයේ ඛේදවාචකයෙන් බලපෑමට ලක් වූ කම්කරුවන් සහ ව්‍යාපාර සඳහා නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජය ආධාරක පැකේජයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »