
2024 මහ මැතිවරණයේ එක් එක් දිස්ත්‍රික්කවල ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් මේ වනවිට නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ඒ ඒ දිස්ත්‍රික්ක අනුව ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් පහත පරිදි
කොළඹ – 65%
නුවරඑළිය – 68%
කුරුණෑගල – 64%
මඩකලපුව – 61%
මාතර – 64%
පුත්තලම – 56%
අනුරාධපුර – 65%
බදුල්ල – 66%
මන්නාරම – 70%
ත්‍රිකුණාමලය – 67%
මුලතිව් – 63%ක්
පොළොන්නරුව – 65%
රත්නපුර – 65%
ගාල්ල – 64%
යාපනය – 69%
හම්බන්තොට – 60%
මාතලේ – 67%
කෑගල්ල – 65%
මොනරාගල – 63%
වව්නියාව – 65%
කිලිනොච්චිය – 62%
මහනුවර – 62%
කළුතර – 64%
අම්පාර – 62%

දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421 කදී ඡන්ද විමසීම අද (14) පෙරවරු 7ට ආරම්භ වූ අතර එම කටයුතු පස්වරු 4ට අවසන් කෙරුණි.
2024 ඡන්ද හිමි නාමලේඛනයට අනුව මෙවර මහ මැතිවරණය සඳහා සුදුසුකම් ලැබු ඡන්දදායකයින් සංඛ්‍යාව එක්කෝටි හැත්තෑ එක් ලක්ෂ 40,354 දෙනෙකි.

.