
නොවැම්බර් මාසයේ මුල් දින 10 තුළ ශ්‍රි ලංකාවට සංචාරකයන් 61 767ක් පැමිණ තිබෙන බව වාර්තා වෙනවා .
ඒ අනුව නොවැම්බරයේ මුල් දින 10 තුළ දිනක සාමාන්‍ය සංචාරක පැමිණීම 6100 ඉක්මවා තිබෙන බවයි සඳහන් වන්නේ .
ඒ අනුව 2024 ජනවාරි සිට නොවැම්බර් 10 දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයන් ප්‍රමාණය 1 682 482ක් ලෙස සඳහන් වෙනවා .

නොවැම්බර් මස ගත වූ මුල් දින 10 තුල ඔස්ට්‍රේලියානු සංචාරකයින් 2,303 ශ්‍රී ලංකාවට පැමින තිබෙනවා.
ඒ අනුව වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණි ඔස්ට්‍රේලියානු සංචාරකයින් ගණන 70830ක්
