
ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක කිහිපයක මධ්‍යහ්න 12 වනවිට ඡන්දය ප්‍රකාශය කිරීමේ ප්‍රතිශතය පහත ආකාරයට දැක්වෙනවා
ගම්පහ – 40%
නුවරඑළිය – 40%
මහනුවර – 30%
මාතර – 34%
කෑගල්ල – 32%
මඩකලපුව – 32%
පුත්තලම – 30%
ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක කිහිපයක මධ්‍යහ්න 12 වනවිට ඡන්දය ප්‍රකාශය කිරීමේ ප්‍රතිශතය පහත ආකාරයට දැක්වෙනවා
ගම්පහ – 40%
නුවරඑළිය – 40%
මහනුවර – 30%
මාතර – 34%
කෑගල්ල – 32%
මඩකලපුව – 32%
පුත්තලම – 30%
වසර 149 කට පසු මාර්තු මාසයේ දිනයක රාත්‍රියේ සිඩ්නි නගරයෙන් වාර්තා වූ ඉහළම උෂ්ණත්වය ඊයේ සටහන් වී තිබෙනවා.
ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රි ලාංකික තරුණයෙකු ජාත්‍යන්තර නිල් චිත්‍රපට ක්ෂේත්රයට පිවිස තිබෙනවා.
යුක්රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ උපත් පාලන පෙත්තක් සහන මිලකට ලබාදීමට ෆෙඩරල් රජය සූදානම් වනවා.
ඇඩිලේඩ් හි පැවති ක්‍රිකට් තරඟයක් අතරතුර තණතීරුවේ ඇද වැටී ක්‍රීඩකයෙකු එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.
ගගනගාමීන් අභ්‍යවකාශයේ කාලයක් රැඳී සිටීමෙන් ඔවුන්ගේ ශරීරයේ සිදුවන වෙනස්කම් පිළිබඳ මාධ්‍ය වාර්තා පළවී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!