Search

ලොව විශාලතම කොරල්පරය හමුවෙයි

ලොව විශාලතම කොරල්පරය නිරිත දිග පැසිෆික් සාගරයෙන් සොයා ගැනීමට විද්‍යාඥයින් පිරිසක් සමත්වී තිබෙනවා.

මෙය වසර 300කට වඩා පැරණි විය හැකි අතර නිල් තල්මසෙකුට වඩා විශාල බවයි විද්‍යාඥයින් පවසන්නේ .

දේශගුණික විපර්යාස සමඟ සාගර උණුසුම් වීම නිසා ගෝලීය වශයෙන් කොරල්පර දැඩි පීඩනයකට මුහුණ දී තිබෙනවා.

Solomon Island ආශ්‍රිතව සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙය ශතවර්ෂ ගණනාවක් තිස්සේ සාගර තත්ත්වයන් පිළිබඳ තොරතුරු ඇති ජීවමාන පුස්තකාලයක් ලෙස විශේෂඥයින් මෙම කොලර් පරය හඳුන්වනු ලබනවා.

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »