Search

ලොව ජිවත්ව සිටින සරාගීම මිනිසා නම් කරයි

2024 වසරේ ලොව ජීවත්ව සිටින සරාගීම මිනිසා ලෙස John Krasinski  පීපල් සඟරාව විසින් අද නම් කර තිබෙනවා.

Peoples සඟරාවේ නව පිටකවරයේ ඡායාරූපයක් ද සමාජ මාධ්‍යවල මුදාහැර ඇති අතර The late Show with Stephen Colbert කතාමාලාව හේතුවෙන් ජනතාව අතර වඩාත් ජනප්‍රිය වුණා.

පසුගිය වසරේ පැට්‍රික් ඩෙම්ප්සේ People සඟරාව විසින් ලොව ජීවත් වන සරාගීම පුද්ගලයා ලෙසයි නම්කර තිබුණේ.

45 හැවිරිදි John Krasinski විවහ වි සිටින්නේ එමිලි බ්ලන්ට් නම් නිළිය සමග වන අතර ඔහුට වයස අවුරුදු 8 සහ 10 වියෙහි පසුවන දරුවන් දෙදෙනෙක් සිටින බව ද සදහන්.

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »