
කොවිඩ් ආසාධිතයන් 02 ක් හඳුනාගැනීමත් සමග නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ උතුරු කලාපය තුළ යළිත් මුව ආවරණ භාවිතය අනිවාර්ය කර තිබෙනවා.
එමෙන්ම Tweed, Byron, Ballina – Lismore ප්‍රදේශවල සමාජ දුරස්ථභාවයද අනිවාර්ය වනු ඇති.
අද (31) පස්වරු 05 සිට ලබන සඳුදා රාත්‍රී 12 තෙක් පහත දැක්වෙන අයුරින් නිරෝධායන රෙගුලාසි බලාත්මක වනවා.

- Masks will be mandatory while shopping and using public transport, taxis and ride-sharing services
- Masks will be mandatory for hospitality workers
- The four-square-metre rule will apply in hospitality venues, where patrons must also be seated
- No more than 30 visitors will be allowed in homes
COMMENTS