Search

ක්වීන්ස්ලන්ඩ් වලින් තවත් ආසාධිතයන් 02 ක් / බ්‍රිස්බන් පොකුරටත් සම්බන්ධයි

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 02 ක් හඳුනාගෙන තිබෙනවා.

ඔවුන් දෙදෙනාම බ්‍රිස්බන් Princess Alexandra රෝහලේ කොවිඩ් පොකුරේ හෙදියකට සම්බන්ධ බව සඳහන්.

මේ අනුව Greater Brisbane කලාපයේ පළමු පොකුර 11 දක්වා ඉහළ යනවා.

එමෙන්ම නව ආසාධිතයන් ගමන්කර ඇති පහත ස්ථානවල අදාළ වේලාවන්වලදී සිටි අයට නිරෝධායනය වන ලෙසටයි දැනුම් දී ඇත්තේ.

 Saturday, March 27, :

Boards in the Bay between 12.40pm-12.45pm

Byron Bay Central Pharmacy between 1.05pm-1.10pm

Main Street Burger Bar between 1.15pm-1.20pm

Surf, Dive & Ski between 1.25pm-1.30pm

Ghanda on Lawson Street between 12pm-12.30pm

ගිලන් රථය ප්‍රමාදවීම නිසා Melbourne කාන්තාවකට සිදුවූ දේ

ගිලන් රථයක් පැය 7 ක් ප්‍රමාද වීම හේතුවෙන් Melbourne කාන්තාවකට තම නිවසේම මිය යාමට සිදු පුවතක් වාර්තා වනවා. 32 හැවිරිදි Christina Lackmann නම් මෙම කාන්තාව

Read More »

 No Fly List සදහා ට්‍රම්ප් තවත් රටවල් 36 ක් ඇතුලත් කරයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කළ අභ්‍යන්තර ලේඛනයකින් රටවල් 36ක් “No Fly List” සදහා ඇතුලත් කිරීමට සැලසුම්කර තිබෙනවා. No Fly List සදහා ඇතුලත් කරන

Read More »