Search

අද ශ්‍රී ලංකන් MEL – CMB ගුවන් ගමනත් Cancelled

SRI LANKAN AIR LINES

මෙල්බන් ගුවන්තොටුපලේ සිට කටුනායක දක්වා අද පියාසර කිරීමට නියමිතව තිබු UL 605 අංක දරණ ශ්‍රී ලංකන් ගුවන් වාරයද අවලංගු කර තිබෙනවා.

ඊට හේතුව වන්නේ ඊයේ රාත්‍රියේ කටුනායක සිට මෙල්බන් දක්වා ගමන් කිරීමට නියමිතව තිබු ගුවන් ගමන අවලංගු වීමයි.

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මේ තත්වය හටගෙන තිබුණා.

ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ මෙම ගුවන් ගමනට නියමිතව සිටි ගුවන් මගීන්ට ගුවන්තොටුපල ආශ්‍රිත හෝටල් තුල නවාතැන් පසහුකම් ලබා දී ඇති බවයි.

ඉතා ඉක්මනින් වෙනත් ගුවන් යානයක් යොදවමින් අවලංගු වූ ගුවන් ගමන කඩිනමින් සිදුකරන බවද සදහන්.

ගිලන් රථය ප්‍රමාදවීම නිසා Melbourne කාන්තාවකට සිදුවූ දේ

ගිලන් රථයක් පැය 7 ක් ප්‍රමාද වීම හේතුවෙන් Melbourne කාන්තාවකට තම නිවසේම මිය යාමට සිදු පුවතක් වාර්තා වනවා. 32 හැවිරිදි Christina Lackmann නම් මෙම කාන්තාව

Read More »

 No Fly List සදහා ට්‍රම්ප් තවත් රටවල් 36 ක් ඇතුලත් කරයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කළ අභ්‍යන්තර ලේඛනයකින් රටවල් 36ක් “No Fly List” සදහා ඇතුලත් කිරීමට සැලසුම්කර තිබෙනවා. No Fly List සදහා ඇතුලත් කරන

Read More »