වසර 42 ට පෙර Mt Aspiring තරණයට ගොස් මියගිය අයෙකුගේ සිරුරු කොටස් හමුවෙයි – AusLanka TV – Australian News for the Sri Lankan community

වසර 42 ට පෙර Mt Aspiring තරණයට ගොස් මියගිය අයෙකුගේ සිරුරු කොටස් හමුවෙයි

වසර 42 ට පෙර Mt Aspiring තරණයට ගොස් මියගිය අයෙකුගේ සිරුරු කොටස් හමුවෙයි

වසර 42 කට පෙර Mt Aspiring තරණයට ගොස් මියගිය ඔස්ටේ්‍රලියානු ජාතිකයෙකුගේ සිරුරු කොටස් හමුවී තිබෙනවා.

මෙම සිරුරු කොටස් 1978 වසරේදී කඳු තරණයට ගොස් අතුරුදන්වූ Terry Jordan නමැත්තාගේ බවටයි විශ්වාස කෙරෙන්නේ.

ඒ වනවිට ඔහු 30 වන වියෙහි පසුවුණා.

1978 වසරේ දෙසැම්බර් 26 වනදා බලපෑ දරුණු හිම කුණාටුවක් හමුවේ ඔහු මියගිය බවටයි වාර්තා පළවූයේ.

COMMENTS