වසර 42 ට පෙර Mt Aspiring තරණයට ගොස් මියගිය අයෙකුගේ සිරුරු කොටස් හමුවෙයි

වසර 42 කට පෙර Mt Aspiring තරණයට ගොස් මියගිය ඔස්ටේ්‍රලියානු ජාතිකයෙකුගේ සිරුරු කොටස් හමුවී තිබෙනවා.

මෙම සිරුරු කොටස් 1978 වසරේදී කඳු තරණයට ගොස් අතුරුදන්වූ Terry Jordan නමැත්තාගේ බවටයි විශ්වාස කෙරෙන්නේ.

ඒ වනවිට ඔහු 30 වන වියෙහි පසුවුණා.

1978 වසරේ දෙසැම්බර් 26 වනදා බලපෑ දරුණු හිම කුණාටුවක් හමුවේ ඔහු මියගිය බවටයි වාර්තා පළවූයේ.

ක්වීන්ස්ලන්ඩ් පාසල්වල ලියාපදිංචි නොමැති ගුරුවරුන් 07 ගුණයකින් ඉහළට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පාසල්වල ඉගැන්වීම් සඳහා අවසර දී ඇති මෙතෙක් ලියාපදිංචි වි නොමැති ගුරුවරුන් සංඛ්‍යාව 07 ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

Northern Territory ප්‍රධාන අමාත්‍යවරියට පහරදීමේ සිද්ධියක් ගැන විමර්ශන

Northern Territory ප්‍රධාන අමාත්‍යවරිය වන නටාෂා ෆයිල්ස් ට පහරදී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »

මෙවර ග්‍රීෂ්ම සෘතු ලැව් ගිනි සඳහා සාර්ථකව මුහුණදීමට ෆෙඩරල් රජය සූදානම්

මෙවර ග්‍රීෂ්ම සෘතුවේදී ඇතිවිය හැකි ලැව් ගිනි සඳහා ෆෙඩරල් රජය සාර්ථකව මුහුණදීමට සූදානම් බව ආපදා කළමණාකරණ අමාත්‍ය මරේ වොට් පවසනවා.

Read More »

හිසකෙස් සත්කාරය වැරදී කොණ්ඩයට දැඩි හානි වූ NSW කාන්තාවකට $ 7,862 ක වන්දියක්

හිසකෙස් සත්කාරයක් වැරදීමෙන් කොණ්ඩයට දැඩි ලෙස හානි සිදුවූ කාන්තාවකට ඩොලර් 7,862 ක වන්දියක් ගෙවන ලෙසට නිවු සවුත් වේල්ස් හි කොණ්ඩ සැකසුම් ශිල්පිනියකට නියෝග කර තිබෙනවා.

Read More »