Search

සිඩ්නි හි විශාල ජල නලයක් පුපුරා යයි නිවාස රැසකට පීඩා

සිඩ්නි හි දකුණු ප්‍රදේශයේ ජල නලයක් පුපුරා ගොස් නිවාස රැසක් ජලයෙන් යටවී තිබෙනවා.

ඒ අනුව අද පස්වරුවේ කොමෝ හි නල මාර්ගය මෙලෙස පුපුරා යාමෙන් අවට නිවාස ජලයෙන් යට වි ඇති බවයි වාර්තා වන්නේ.

නල මාර්ගය Woronora වේල්ලට සම්බන්ධ වන බවයි වාර්තා වන්නේ.