Search

නවසීලන්ත තරගාවලිය සදහා ශ්‍රී ලංකා සංචිත නම් කෙරේ

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින සහ විස්සයි විස්ස තරගාවලිය සදහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම් දෙකේ නායකත්වය චරිත් අසලංකට හිමිව තිබෙනවා.

කලකට පසුව එක්දින සංචිතය සදහා කුසල් ජනිත් පෙරේරා ව නම් කර තිබීමද විශේෂත්වයක්.

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »