ලොව විවහක යුවල් දික්කසාද වීමේ ප්‍රතිශතය අතින් ඔස්ට්‍රේලියාව ඉදිරියට පැමිණ තිබෙනවා.
World of Statistics වෙබ් අඩවි දත්ත අනුව ඔස්ට්‍රේලියාවේ දික්කසාද වීමේ ප්‍රතිශතය සියයට 43ක් බවයි වාර්තා වන්නේ.
දික්කසාද වීම් අතින් ඔස්ට්‍රේලියාවට 18 වන ස්ථානයට පත්ව තිබෙන අතර ලොව දික්කසාද වීම් වැඩිම රට ලෙස පෘතුගාලය නම් කර තිබෙනවා.
සෑම රටකම පුද්ගලයින් 1000කට දික්කසාද සිදුවීම්
වාර්තා වීම අනුවයි ගණනය සිදුකර ඇත්තේ.
2024 ලෝක ජනගහන වාර්තා අනුව වැඩිම ජනගහනයක් (1,450,940,000) ක් සිටින ඉන්දියාවේ
දික්කසාද වීමේ ප්‍රතිශතය සියයට 1ක් වැනි පහළ අගයක් ගැනීම විශේෂත්වයක්.
ඉන්දියාවේ පුද්ගලයින් 1000කට දික්කසාද වීමේ ප්‍රතිශතය සියයට 0.01 ලෙස සදහන්.
තවද ශ්‍රී ලංකාවේ පුද්ගලයින් 1000කට දික්කසාද වීමේ ප්‍රතිශතය සියයට 0.2ක් බව divorce.com වෙබ් අඩවි වාර්තා පෙන්වා දෙනවා.
India: 1% Vietnam: 7% Tajikistan: 10% Iran: 14% Mexico: 17% Egypt: 17% South Africa: 17% Brazil: 21% Turkey: 25% Colombia: 30% Poland: 33% Japan: 35% Germany: 38% United Kingdom: 41% New Zealand: 41% Australia: 43% China: 44% United States: 45% South Korea: 46% Denmark: 46% Italy: 46% Canada: 47% Netherlands: 48% Sweden: 50% France: 51% Belgium: 53% Finland: 55% Cuba: 55% Ukraine: 70% Russia: 73% Luxembourg: 79% Spain: 85% Portugal: 94%