Rockbank හි රිය අනතුරක් නිසා V/Line හි ප්‍රමාදයක් – AusLanka TV – Australian News for the Sri Lankan community

Rockbank හි රිය අනතුරක් නිසා V/Line හි ප්‍රමාදයක්

Rockbank හි රිය අනතුරක් නිසා V/Line හි ප්‍රමාදයක්

මෝටර් රථයක් සහ දුම්රියක් එකිනෙක ගැටීම හේතුවෙන් මෙල්බර්න් නගරයේ සිට ප්‍රාදේශීය ගමනාගමන කටයුතු සඳහා බලපෑම් එල්ලවී තිබේ.

Caroline Springs සහ Rockbank අතර දී V/Line සේවාව අවහිර කරමින් මෙම අනතුර සිදුව ඇත.

මේ වනවිට හදිසි සේවා කටයුතු නිළධාරීන් අදාළ ස්ථානයට කැඳවා තිබෙනවා.

ප්‍රවාහන අංශ පැවසුවේ විනාඩි 90 ක පමණ ප්‍රමාදයක් V/Line හි ඇතිවිය හැකි බවයි.

COMMENTS