Rockbank හි රිය අනතුරක් නිසා V/Line හි ප්‍රමාදයක්

මෝටර් රථයක් සහ දුම්රියක් එකිනෙක ගැටීම හේතුවෙන් මෙල්බර්න් නගරයේ සිට ප්‍රාදේශීය ගමනාගමන කටයුතු සඳහා බලපෑම් එල්ලවී තිබේ.

Caroline Springs සහ Rockbank අතර දී V/Line සේවාව අවහිර කරමින් මෙම අනතුර සිදුව ඇත.

මේ වනවිට හදිසි සේවා කටයුතු නිළධාරීන් අදාළ ස්ථානයට කැඳවා තිබෙනවා.

ප්‍රවාහන අංශ පැවසුවේ විනාඩි 90 ක පමණ ප්‍රමාදයක් V/Line හි ඇතිවිය හැකි බවයි.

Today’s Top Stories 2024.04.25

ඇන්සාක් ඩේ සැමරුමට දහස් ගණනක් එක්වෙයි – පෙළපාලිවලට ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කරයි පර්ත් ආසන්න මුහුදේ දිය නාන අයට අනතුරු ඇඟවීමක් ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත කෙරෙන භාෂා නම් කෙරේ වික්ටෝරියා කාන්තාවන්ගෙන් ෆෙඩරල් රජයට ඉල්ලීමක්

Read More »

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »