Search

VIDEO : මෙල්බර්න් – කෙයාර්න්ස් කි.මී 4000 ක් skateboard ගමනක යෙදෙන ඔස්ටේ්‍රලියානුවා

පසුගිය වසරේ lockdown ආරම්භ වූ සමයේ සැළසුම් කල පරිදි ටොම් ඩූරි අභියෝගාත්මක චාරිකාවක් ආරම්භ කලා.

ඒ මෙල්බර්න් සිට කෙයාර්න්ස් දක්වා කිලෝ මීටර් 4000 ක දුරක් skateboard එකක් මගින් ගමන් කිරීමයි.

ඔහුගේ චාරිකාවට දැනට සති 09 ක්.

සුභසාධන කටයුත්තක් සඳහා මුදල් රැස් කිරීමයි මෙම චාරිකාවේ අරමුණ වන්නේ.

ඔහු සම්බන්ධයෙන් BBC වාර්තාව පහතින්

https://www.bbc.com/news/av/world-australia-56438893

වික්ටෝරියා පොලිස් අත්අඩංගුවේ සිටියදී රැඳවියෙක් Cyanide කා මරුට

අත්අඩංගුවට ගැනීමට යාමේදී Cyanide පානය කර මියගිය පුද්ගලයාගේ මරණය වැළැක්විය නොහැකි එකක් බව වික්ටෝරියා ප්‍රාන්තයේ මරණ පරීක්ෂකයෙකු තහවුරු කර තිබෙනවා.

Read More »