VIDEO : මෙල්බර්න් – කෙයාර්න්ස් කි.මී 4000 ක් skateboard ගමනක යෙදෙන ඔස්ටේ්‍රලියානුවා – AusLanka TV – Australian News for the Sri Lankan community

VIDEO : මෙල්බර්න් – කෙයාර්න්ස් කි.මී 4000 ක් skateboard ගමනක යෙදෙන ඔස්ටේ්‍රලියානුවා

VIDEO : මෙල්බර්න් – කෙයාර්න්ස් කි.මී 4000 ක් skateboard ගමනක යෙදෙන ඔස්ටේ්‍රලියානුවා

පසුගිය වසරේ lockdown ආරම්භ වූ සමයේ සැළසුම් කල පරිදි ටොම් ඩූරි අභියෝගාත්මක චාරිකාවක් ආරම්භ කලා.

ඒ මෙල්බර්න් සිට කෙයාර්න්ස් දක්වා කිලෝ මීටර් 4000 ක දුරක් skateboard එකක් මගින් ගමන් කිරීමයි.

ඔහුගේ චාරිකාවට දැනට සති 09 ක්.

සුභසාධන කටයුත්තක් සඳහා මුදල් රැස් කිරීමයි මෙම චාරිකාවේ අරමුණ වන්නේ.

ඔහු සම්බන්ධයෙන් BBC වාර්තාව පහතින්

https://www.bbc.com/news/av/world-australia-56438893

COMMENTS