ක්වීන්ස්ලන්ඩ් කොවිඩ් පොකුරට අදාළව සොයමින් සිටි ආසාධිතයා හමුවෙයි

ක්වීන්ස්ලන්ඩ් කොවිඩ් පොකුරට අදාළව මේ දක්වා සොයමින් සිටි ආසාධිතයා හමුවී තිබෙනවා.

පසුගිය දින දෙකේදී හඳුනාගත් ආසාධිතයන් දෙදෙනාගේ සහෝදරයෙකුයි මෙලෙස සොයාගෙන ඇත්තේ.

පරීක්ෂණ 11,300 කින් පමණ මෙම තැනැත්තා හඳුනාගත් බව ක්වීන්ස්ලන්ඩ් බළධාරීන් සඳහන් කලා.

ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි වෛද්‍ය ජෙනට් යන්ග් පැවසුවේ නව ආසාධිතයා “බොහෝ විට ආසාදනය සම්ප්‍රේෂණය කිරීමට වගකිව යුතු පුද්ගලයා” බවයි.

ගතවු සති අන්තයේ පැය 48 ක් තුළ වික්ටෝරියා මාර්ගවලදී වැරදි සිදුකල 131 ක් හඳුනාගැනේ

ගතවු සති අන්තයේ පැය 48 ක කාලය තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ සිදුකළ මෙහෙයුම් වලදි රිය ධාවනය අතරතුර ජංගම දුරකථන භාවිත කළ රියදුරන් 86 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

Read More »

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා යෝජනාව ඉවතට

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් වෙනුවෙන් ලිබරල් සන්ධානය ඉදිරිපත් කල යෝජනාව පාලක ලේබර් පක්ෂ රජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

නිදහස් කල ඇතැම් අනවසර සංක්‍රමණිකයන්ට මෙතෙක් නිරීක්ෂණ පළඳනා සවිකර නෑ

රැඳවුම් භාරයෙන් නිදහස් කරනු ලැබූ ඇතැම් අනවසර සංක්‍රමණිකයන්ට මෙතෙක් නිරීක්ෂණ පළඳනා සවිකර නොමැති බවට ෆෙඩරල් රජය විසින් පිළිගෙන තිබෙනවා.

Read More »