ක්වීන්ස්ලන්ඩ් කොවිඩ් පොකුරට අදාළව සොයමින් සිටි ආසාධිතයා හමුවෙයි – AusLanka TV – Australian News for the Sri Lankan community

ක්වීන්ස්ලන්ඩ් කොවිඩ් පොකුරට අදාළව සොයමින් සිටි ආසාධිතයා හමුවෙයි

ක්වීන්ස්ලන්ඩ් කොවිඩ් පොකුරට අදාළව සොයමින් සිටි ආසාධිතයා හමුවෙයි

ක්වීන්ස්ලන්ඩ් කොවිඩ් පොකුරට අදාළව මේ දක්වා සොයමින් සිටි ආසාධිතයා හමුවී තිබෙනවා.

පසුගිය දින දෙකේදී හඳුනාගත් ආසාධිතයන් දෙදෙනාගේ සහෝදරයෙකුයි මෙලෙස සොයාගෙන ඇත්තේ.

පරීක්ෂණ 11,300 කින් පමණ මෙම තැනැත්තා හඳුනාගත් බව ක්වීන්ස්ලන්ඩ් බළධාරීන් සඳහන් කලා.

ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි වෛද්‍ය ජෙනට් යන්ග් පැවසුවේ නව ආසාධිතයා “බොහෝ විට ආසාදනය සම්ප්‍රේෂණය කිරීමට වගකිව යුතු පුද්ගලයා” බවයි.

COMMENTS