Search

ජැක්සන් ඇන්තනී හා පියුමි හංසමාලි මලයාලම් සිනමා පටයක

 ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී සහ රංගන ශිල්පීනි පියුමි හංසමාලී මලයාලම් සිනමා පටයකට රංගන දායකත්වය ලබා දී තිබේ.

Lucknow නැමැති එම සිනමා පටය අනිල් කුමාර්ගේ (Anil Kumar) අධ්‍යක්ෂණයකි.

කොරෝනා වසංගතය හේතුවෙන් නතර කෙරුණු එහි අවසන් රූගත කිරීම් ඉදිරි මාසවල ඉන්දියාවේ ලක්නව් නුවරදී සිදු කිරීමට නියමිතව තිබේ.

ලබන නොවැම්බර් මස 16 වැනිදා සිට එය ලොව පුරා තිරගත වීමට නියමිතය.

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය අද ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (23) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 192 කට ආසන්න වී තිබෙනවා.

Read More »

රට පුරා මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු රැසක්

ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව මීට වඩා විශේෂ අවධානයක් යොමු කළ යුතු බවට සෞඛ්‍ය විශේෂඥයින් විසින් පෙන්වා දී තිබෙනවා.

Read More »