ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට යළිත් සංචරණ සීමා ???

බි්‍රස්බන් නුවර ආශ්‍රිතව කොවිඩ් වෛරසය ආසාධිත තවත් අයෙකු හමුවීමත් සමග පාස්කු උත්සවයට සතියකට පෙර යළිත් සංචරණ සීමා පැණවීමට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත බළධාරීන් සූදානම් වන බවට වාර්තා පළවනවා.

පළමු ආසාධිතයාගේ මිතුරෙකුයි මෙලෙස 02 වන ආසාධිතයා ලෙස හඳුනාගෙන ඇත්තේ.

ඔවුන්ගේ ආශ්‍රිතයන් හඳුනාගැනීමට මේ වනවිට විශේෂ මෙහෙයුමක්ද ක්‍රියාත්මකයි.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ආණ්ඩුකාර Annastacia Palaszczuk  පවසන්නේ පුළුල් ලෙස ප්‍රජා සම්ප්‍රේෂණය පිළිබඳ කිසිදු සාක්ෂියක් නොමැති බවයි.

මෙම පොකුර නිසා බ්‍රිස්බේන් සහ මෝර්ටන් බේ රෝහල්, වයස්ගත සත්කාරක පහසුකම්, බන්ධනාගාර සහ ආබාධිත සේවා සපයන ස්ථාන වසා දැමීමේ අවධානමක් මතුව තිබෙනවා.

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන් තවදුරටත් මූල්‍ය ආතතියට

වර්තමානයේ ඔස්ට්‍රේලියාව තුල පවතින උද්දමනය සහ ඉහල පොලී අනුපාත හේතුවෙන් බොහෝ නිවාස ණය ලබාගත් නිවාස හිමියන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.

Read More »

විදේශිකයන්ගේ සෙවීමක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර අතරින් සිඩ්නි මුල් තැනට එයි

විදේශයන්හි සිටින පුද්ගලයින් දේපල කුලියට ගැනීමට අපේක්ෂා කරන ඔස්ට්‍රේලියානු නගර ලැයිස්තුව තුළ සිඩ්නි නගරය ඉහළට පැමිණ තිබෙනවා.

Read More »

ලොව ධනවතුන් අතර ඉහළින් ඉන්න ඉලෝන් මස්ක් ළගදීම ශ්‍රී ලංකාවට

ස්ටාර් ලින්ක් (Starlink) චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය ඉලෝන් මස්ක් පිළිගෙන ඇති බව වාර්තා වනවා.

Read More »

පිහි අපරාධ මඩින්න ගේන්න හදන නව නීතිය

පිහි හෝ ලෝහමය තියුණු ආයුධ රැගෙන යන පුද්ගලයින් පරීක්ෂාකිරීමට අදාළව නව නීති සම්මත කර ගැනීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රජයන් කටයුතු සැලසුම් කරමින් ඇතැයි වාර්තා වනවා.

Read More »