ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට යළිත් සංචරණ සීමා ???

බි්‍රස්බන් නුවර ආශ්‍රිතව කොවිඩ් වෛරසය ආසාධිත තවත් අයෙකු හමුවීමත් සමග පාස්කු උත්සවයට සතියකට පෙර යළිත් සංචරණ සීමා පැණවීමට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත බළධාරීන් සූදානම් වන බවට වාර්තා පළවනවා.

පළමු ආසාධිතයාගේ මිතුරෙකුයි මෙලෙස 02 වන ආසාධිතයා ලෙස හඳුනාගෙන ඇත්තේ.

ඔවුන්ගේ ආශ්‍රිතයන් හඳුනාගැනීමට මේ වනවිට විශේෂ මෙහෙයුමක්ද ක්‍රියාත්මකයි.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ආණ්ඩුකාර Annastacia Palaszczuk  පවසන්නේ පුළුල් ලෙස ප්‍රජා සම්ප්‍රේෂණය පිළිබඳ කිසිදු සාක්ෂියක් නොමැති බවයි.

මෙම පොකුර නිසා බ්‍රිස්බේන් සහ මෝර්ටන් බේ රෝහල්, වයස්ගත සත්කාරක පහසුකම්, බන්ධනාගාර සහ ආබාධිත සේවා සපයන ස්ථාන වසා දැමීමේ අවධානමක් මතුව තිබෙනවා.

ග්‍රීසියේ ඇතන්ස් නගරය අඟහරුට සමාන වෙයි

සහරා කාන්තාරයෙන් පැමිණෙන දූවිලි වලාකුළු සමඟ ග්‍රීසියේ ඇතන්ස් නගරයට ඉහළින් අඟහරු ග්‍රහ ලෝකයට සමාන තැඹිලි පැහැති දුමාරයක් මතුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

උමා ඔයේ සේවිකාවන් දෙදෙනෙකුට වෙන් වූ ජනන යන්ත්‍ර

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ලැබුණු සහාය අගයමින් ජල විදුලි සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් කාන්තා සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කෙරේ

ඔස්ට්‍රේලියාවේ පශ්චාත් අධ්‍යයන වීසා සඳහා බලපාන වයස අවුරුදු 35 දක්වා සීමා කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Read More »