Westpac ශාඛා 48 ක් වසා දැමේ

අලාභයන් අඩු කර ගැනීමේ අරමුණින් ඔස්ටේ්‍රලියාව පුරා ඇති බැංකු ශාඛා 48 ක් වසා දැමීමට වෙස්ට්පැක් සමූහය තීරණය කර තිබෙනවා.

Westpac, St George, Bank SA, Bank of Melbourne නාමයන් යටතේ පවත්වාගෙන යන බැංකු මේ අනුව වසා දැමීමට නියමිතයි.

කෙසේවෙතත් මෙමගින් අදාල ශාඛාවල සේවකයන්ගේ රැකියා අහිමිවීමේ අවධානමක්ද උද්ගත වී තිබෙනවා.

වසා දැමීමට නියමිත සමස්ත බැංකු ශාඛා ලැයිස්තුව පහතින්

Westpac branches

  • 114 William St, Melbourne (VIC) – closing
  • 242 Castlereagh St, Sydney (NSW) – closing
  • Avalon Beach (NSW) – closing
  • Belmont (VIC) – closing
  • Dubbo (NSW) – ‘Co-locating’ to St George Bank in Dubbo
  • Five Dock (NSW) – closing
  • La Trobe University (VIC) – closing
  • Lithgow (NSW) – ‘Co-locating’ to St George Bank in Lithgow
  • Mackay North (QLD) – transitioning all activity to Mackay branch
  • Monash University (VIC) – closing
  • Mount Eliza (VIC) – closing
  • Murray Bridge (SA) – ‘Co-locating’ to Bank of SA in Murray Bridge
  • Newington (NSW) – closing
  • North Melbourne (VIC) – closing
  • Port Augusta (SA) – ‘Co-locating’ to Bank of SA in Port Augusta
  • Seaford Central (VIC) – closing
  • Surry Hills (NSW) – closing
  • Tanunda (SA) – ‘Co-locating’ to Bank of SA in Tanunda
  • University Hill (VIC) – closing
  • Victoria Harbour (VIC) – closing
  • Victoria Point (QLD) – closing
  • Wanneroo (WA) – closing
  • West Perth (WA) – closing

Bank of Melbourne branches

  • Balwyn (VIC) – closing
  • Berwick (VIC) – closing
  • Brunswick Barkly Square (VIC) – closing
  • Bundoora (VIC) – closing
  • Burwood East (VIC) – closing
  • Carnegie (VIC) – closing
  • Ferntree Gully (VIC) – closing
  • Forest Hill (VIC) – closing
  • Hawthorn (VIC) – closing
  • Ivanhoe (VIC) – closing
  • Karingal Shopping Centre (VIC) – closing
  • Mentone (VIC) – closing
  • Mildura (VIC) – ‘Co-locating’ to Westpac Bank in Mildura
  • Oakleigh (VIC) – closing
  • Rowville (VIC) – closing
  • Springvale (VIC) – closing
  • St Kilda (VIC) – closing
  • Toorak (VIC) – closing
  • Warrnambool (VIC) – ‘Co-locating’ to Westpac Bank in Warrnambool

St George Bank branches

  • Budgewoi (NSW) – closing
  • Grafton (NSW) – ‘Co-locating’ to Westpac in Grafton
  • Kippax Fair (ACT) – closing

Bank SA branches

  • Churchill Centre (SA) – closing
  • Magill (SA) – closing
  • North Adelaide (SA) – closing

ජාත්‍යන්තර අධිකරණයෙන් ඊශ්‍රායලයට නියෝගයක්

සාගත තත්ත්වය වළක්වා ගැනීම සඳහා ගාසා තීරයට බාධාවකින් තොරව ආධාර ලබා දීමට අවස්ථාව සලසන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊශ්‍රායලයට නියෝග කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ගුවන්තොටුපලවල දැඩි කාර්ය බහුල තත්ත්වයක්

ඔස්ට්‍රේලියානුවන් දහස් ගණනක් මෙම දීර්ඝ පාස්කු සති අන්ත නිවාඩුවත් සමග ගුවන් ගමන් සඳහා එක්වීමට අපේක්ෂා කරන බව හෙළිව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සැත්කමකට සූදානමින් ඉන්න අයට පණිවුඩයක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කාර්ය සාධක බලකායක ක්‍රියාමාර්ගවලින් පසු ශල්‍යකර්ම සඳහා වූ පොරොත්තු කාලය අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් ව්‍යාපාරිකයාගේ ලැම්බෝගිනි ඇතුලු මෝටර් රථ 17ක් පොලිසියට

මෙල්බන් නගරයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයෙකුට අයත් ඩොලර් මිලියන 4ක වටිනාකමින් යුත් සුඛෝපභෝගී මෝටර් රථ පොලිස් භාරයට ගෙන තිබෙනවා.

Read More »