කොවිඩ් තවත් නව ප්‍රභේදයක් ආසාධිතයෙකු ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් – AusLanka TV – Australian News for the Sri Lankan community

කොවිඩ් තවත් නව ප්‍රභේදයක් ආසාධිතයෙකු ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන්

කොවිඩ් තවත් නව ප්‍රභේදයක් ආසාධිතයෙකු ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන්

කොවිඩ් වෛරසයේ තවත් නව ප්‍රභේදයක් ආසාධිතයෙකු ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් හමුවී තිබෙනවා.

ඔහු පැපුවා නිව්ගිනියාවේ සිට පැමිණි අයෙකු බවයි අනාවරණ වී ඇත්තේ.

මේ අනුව එරට සිට පැමිණි 64 දෙනෙකු පිළිබඳ ක්වීන්ස්ලන්ඩ් සෞඛ්‍ය අංශ විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මේ වනවිට පැපුවා නිව් ගිනියාවේ කොවිඩ් වෛරසය සීඝයෙන් ව්‍යාප්ත වන අතර එරට සමග ගුවන් ගමන් තාවකාලික අත්හිටුවීමටද ඔස්ටේ්‍රලියාව පියවර ගනු ලැබුවා.

COMMENTS