Search

මියන්මාර විරෝධතාවලදී 07 හැවිරිදි දැරියක මරුට

මියන්මාර් පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් 7 හැවිරිදි දැරියක මියගොස් තිබේ.

ඒ අනුව පසුගිය පෙබරවාරි 01 වැනිදා සිදුවූ හමුදා කුමන්ත්‍රණයෙන් පසු මියගිය ළාබාලතම තැනැත්තිය වන්නේ 7 හැවිරිදි කින් මියෝ චිට් එම දැරියයි.

ඇයගේ පවුලේ සාමාජිකයින් පැවසුවේ “ඇය තම පියා වෙත දිව යමින් සිටියදී” පොලීසිය වෙඩිතැබීම සිදුකළ බවය.

මියන්මාරය පුරා හමුදා පාලකයින්ට එරෙහිව විරෝධතා පැවැත්වෙන අතර ඒවා පාලනයට හමුදා පාලකයින් බලය පාවිච්චි කරමින් සිටී.

ඒ හේතුවෙන් මේ වනවිට පොලිස් වාර්තා අනුව 164 දෙනෙක් මියගොස් තිබේ.

දරුවන් අපයෝජනයට ගත් ප්‍රධාන බැංකුවක නිලධාරියා හදිසියේ මියයයි

ලිංගිකත්වය සඳහා බාලවයස්කාර ගැහැණු ළමයින් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ප්‍රධාන බැංකුවක හිටපු විධායක නිලධාරියෙකු වන ක්‍රිස්ටෝපර් ජේම්ස් මැකන් [Christopher James McCann] මියගොස් තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව TikTok තහනම ඉල්ලද්දි ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට TikTok එක්කර ගනියි

ඔස්ට්‍රේලියාව TikTok තහනම් කිරීමට සාකච්ඡා පවත්වන විට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට TikTok සමාගමේ එකඟත්වය පළ කර තිබෙනවා. මේ පිළිබඳව සාකච්චා කිරීම සදහා TikTok සමාගමේ

Read More »