ජලගැලීම අතරතුර මෝටර් රථයේ සිරවී මියගිය තරුණයා හඳුනා ගනී – AusLanka TV – Australian News for the Sri Lankan community

ජලගැලීම අතරතුර මෝටර් රථයේ සිරවී මියගිය තරුණයා හඳුනා ගනී

ජලගැලීම අතරතුර මෝටර් රථයේ සිරවී මියගිය තරුණයා හඳුනා ගනී

ජල ගැලීම් හමුවේ සිය මෝටර් රථය තුළ සිරවී නිව් සවුත් වේල්ස් හිදී මියගිය තරුණයා හඳුනාගෙන තිබෙනවා.

ඔහු 25 හැවිරිදි පකිස්ථාන ජාතිකයෙකු බවයි මේ වනවිට තහවුරු කරගෙන ඇත්තේ.

එම තරුණයාගේ පවුලේ සාමාජිකයන් කිසිවෙකුත් ඔස්ටේ්‍රලියාව තුළ වාසය නොකරන බවද සඳහන්.

අයාස් යූනුස් නම් මෙම තරුණයා සිඩ්නි නුවරදී මෙම ඛේදවාචකයට මුහුණදී ඇත්තේ නව රැකියාවකට ගොස් පළමු දිනයේදීම බවද වාර්තා වනවා.

COMMENTS