Search

වික්ටෝරියානුවන්ට මැණික් නැතිවෙයි

ඔස්ට්‍රේලියාවේ සැඟවුණු මැණික් සහිත ප්‍රාන්ත පිළිබද නවතම අනාවරණයක් සිදු කර තිබෙනවා.

ඒ අනුව ඔස්ට්‍රේලියාව බොහෝ දුරට ගවේෂණය නොකළ ආකර්ෂණීය ගමනාන්ත රාශියක් පවතින අතර
ඒවායේ මැණික් නිධි සම්බන්ධයෙන් පසුගියදා අනාවරණයක් සිදු කර තිබුණා

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ වැඩිම මැණික් ප්‍රමාණයක් ඇති ප්‍රාන්තය ලෙස Northern Territory නම් කර තිබු අතර NT ප්‍රාන්තයේ සැගවුණු මැණික් ප්‍රතිශතයක් ලෙස සියයට 8.47 ක් පවතිනවා

ඒම ශ්‍රේණිගත කිරීමේ දෙවන ස්ථානය ටස්මේනියාව හිමිකර‌ගෙන ඇති අතර සියයට 4.82ක මැණික් ප්‍රතිශතයක් එම ප්‍රදේශ වල පවතිනවා

දකුණු ඔස්ට්‍රේලියාව ජාතික ශ්‍රේණිගත කිරීම්වල තෙවැනි ස්ථානයට පත් වූ අතර, ප්‍රාන්තයේ මුළු ආකර්ෂණ ස්ථානවලින් 4.77%ක් සැඟවුණු මැණික්වලින් සමන්විතයි

මෙම පර්යේෂණයේදී වැඩිම මැණික් සහිත නගරය ලෙස නම් කර ඇත්තේ ඇඩිලේඩ් නගරයයි.

තවද ඒම ශ්‍රේණිගත කිරීමේ පිළිවෙලින් බටහිර ඔස්ට්‍රේලියාව, ක්වින්ස්ලන්ඩ් සහ නිව් සවුත් වේල්ස් 4,5 සහ 6 යන ස්ථාන ලබා ගෙන තිබෙනවා.

මැණික් පිහිටීම අතින් ඒ සදහා ප්‍රවේශ අඩුම ප්‍රාන්තය වික්ටෝරියා ප්‍රාන්තයයි.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »