Search

Restaurant අත්දැකීමක් නිවසටම ලබා දෙන්න Woolworth සූදානම්

Woolworths විසින් නව Burger නිශ්පාදන පෙළක් වෙළෙඳපලට එළිදක්වා තිබෙනවා.

ඒ අනුව නව burger නිශ්පාදන ඔනෑම Woolworths වෙළෙද සැලකින් මෙන්ම අන්තර්ජාලය හරහා පාරිභෝගිකයින්ට ඇණවුම් කර ලබා ගත හැකියි.

Woolworths විසින් නව බර්ගර් නිශ්පාදන පෙල හඳුන්වා දී ඇත්තේ පාරිභෝගිකයින්ට නිවසේ දී “ආපනශාලා අත්දැකීමක්” ලබා දීමේ අරමුණින් බව සදහන්

Woolworths විසින් සිදු කළ නව පාරිභෝගික සමීක්ෂණයකින් පසුව අනාවරණය වී ඇත්තේ ජීවන වියදම් අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස ඔස්ට්‍රේලියානුවන් ආහාර ගැනීම සහ විනෝදාස්වාද ක්‍රියාකාරකම් අඛණ්ඩව කපා හැර ඇති බව හදුනාගෙන තිබෙනවා.

ඒ අනුව Woolworth’s Home Burger ලෙස නම්කර ඇති මෙම කාණ්ඩය යටතට නව නිෂ්පාදන 16ක් ඇතුලත්

මෙම නිශ්පාදන Hilton Foods සමඟ එක්ව නිර්මාණය කිරීමට මාස 12ක් වැනි කාලයක් ගතව ඇති බව සදහන්.

මෙම නිශ්පාදන 16ය ඩොලර් 8 සිට ඩොලර් 10 දක්වා පරාසයකට අලෙවි වන අතර ඉදිරියේදි පාරිභෝගිකයින් අතර වඩාත් ජනප්‍රිය වනු ඇති බවයි සදහන් කර ඇත්තේ

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »