Search

හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම අභාවප්‍රාප්ත වෙයි

හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම අභාවප්‍රාප්ත වී තිබෙනවා.
කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි හිටපු අමාත්‍යවරයා මෙසේ අභාවප්‍රාප්ත වී තිබෙන්නේ. මියයන විට ඔහු වයස අවුරුදු 74ක පසුවූවා.