“මා සහ සංගා අංක 3-4 ක‍්‍රීඩා කලේ ජ්‍යෙෂඨයන්ට වඩා දක්‍ෂතා තිබූ නිසා” – AusLanka TV – Australian News for the Sri Lankan community

“මා සහ සංගා අංක 3-4 ක‍්‍රීඩා කලේ ජ්‍යෙෂඨයන්ට වඩා දක්‍ෂතා තිබූ නිසා”

“මා සහ සංගා අංක 3-4 ක‍්‍රීඩා කලේ ජ්‍යෙෂඨයන්ට වඩා දක්‍ෂතා තිබූ නිසා”

තමන් සහ කුමාර සංගක්කාර පිතිකරු ලයිස්තුවේ 3 සහ 4 ක‍්‍රීඩා කලේ එවකට සිටි ජ්‍යෙෂඨ ක‍්‍රීඩකයන්ට වඩා දක්‍ෂතා තිබූ නිසා බව හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන සඳහන් කරයි.

එය එම ක‍්‍රීඩකයන් කැමැත්තෙන් කල දෙයක් නොවන බවද ක‍්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් වූ දෙයක් බව ඔහු පෙන්වා දෙයි.

ඔහු මේ බව සඳහන් කරන්නේ රූපවාහිනි සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

කුමාර සංගක්කාර සහ තමන් ක්‍රීඩාවෙන් සමුගන්නා විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පසු පෙළක් නිර්මාණය කර තිබූ බවත් ඔවුන් සමග ලෝක කුසලානය පවා ජය ගත් බවත් ඔහු එහිදී තව දුරටත් කියා සිටියේය.

COMMENTS