“මා සහ සංගා අංක 3-4 ක‍්‍රීඩා කලේ ජ්‍යෙෂඨයන්ට වඩා දක්‍ෂතා තිබූ නිසා”

තමන් සහ කුමාර සංගක්කාර පිතිකරු ලයිස්තුවේ 3 සහ 4 ක‍්‍රීඩා කලේ එවකට සිටි ජ්‍යෙෂඨ ක‍්‍රීඩකයන්ට වඩා දක්‍ෂතා තිබූ නිසා බව හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන සඳහන් කරයි.

එය එම ක‍්‍රීඩකයන් කැමැත්තෙන් කල දෙයක් නොවන බවද ක‍්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් වූ දෙයක් බව ඔහු පෙන්වා දෙයි.

ඔහු මේ බව සඳහන් කරන්නේ රූපවාහිනි සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

කුමාර සංගක්කාර සහ තමන් ක්‍රීඩාවෙන් සමුගන්නා විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පසු පෙළක් නිර්මාණය කර තිබූ බවත් ඔවුන් සමග ලෝක කුසලානය පවා ජය ගත් බවත් ඔහු එහිදී තව දුරටත් කියා සිටියේය.

ඊශ්‍රායලයට උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන්න ඉරානයෙන් සැලසුම්

ගැටුම් නතර කර සන්සුන් වන ලෙසට ලෝකයම ඉල්ලා සිටින අවස්ථාවක ඊශ්‍රායලය ඊට එරෙහිව ක්‍රියා කළහොත් තම උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන බව ඉරානය අවධාරණය කරනවා.

Read More »

සිඩ්නි පිහි ඇනුමෙන් බලපෑමට ලක්වූවන්ට රජයෙන් සහන පැකේජයක්

බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් වෙළඳ සංකීර්ණයේ ඛේදවාචකයෙන් බලපෑමට ලක් වූ කම්කරුවන් සහ ව්‍යාපාර සඳහා නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජය ආධාරක පැකේජයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »