Search

වික්ටෝරියා ප්‍රාන්තයේ අළෙවි වූ ජනප්‍රිය ආහාර සන්නාමයක් යළි කැඳවයි

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය ශීත කළ ආහාර සන්නාමයක් ප්ලාස්ටික් ඇසුරුමක වෙළදපළට නිකුත් කිරීම හේතුවෙන් නැවත කැඳවා තිබෙනවා.

මෙලෙස කැඳවා ඇත්තේ McChain Food සන්නාමයට අයත් Pickers Nacho Chesse Triangle නම් නිශ්පාදනයයි

එහි කල් ඉකුත්වීමේ දිනය 2025 සැප්තැම්බර් 09 සහා සැප්තැම්බර් 25 යන දිනයට අදාළව නිශ්පාදනය මේ අතරට ඇතුලත්

NSW, ක්වින්ස්ලන්ඩ්, වික්ටෝරියා සහ බටහිර ඔස්ට්‍රේලියාවේ, Woolworth සහ Colse යන සුපිරි වෙළෙඳසැල්හි අලෙවිය සදහා යොමුකර ඇති බව සදහන්.

Pickers Nacho Chesse Triangle ඔස්ට්‍රේලියාවේ පමණක් නොව නවසීලන්තයේ ද ජනප්‍රිය ආහාරයක් වන අතර මෙම නිශ්පාදන දැනටමත් මිලදිගෙන ඇති පාරිභෝගිකයින් එම නිශ්පාදන අනුභව නොකරන ලෙසයි උපදෙස් ලබා දි ඇත්තේ.

ඒ අනුව මෙම නිශ්පාදන මිලදි ගත් පාරිභෝගිකයින් එම නිශ්පාදන මිලදීගට්ග් වෙළදසැල වෙත භාර දී අදාළ මුදල් ලබා ගන්නා ලෙසයි දැනුම් දී ඇත්තේ.

මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු 1800 065 521 යන දුරකතන අංක ඔස්සේ ලබාගත හැකියි

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »