
සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 05වැනි ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරු කමිඳු මෙන්ඩිස් අද සමත් වුණා.
එසේ වාර්තා කළේ සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදීයි.
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට පන්දුවාර 5ක් දැවී ලකුණු 445ක් රැස්කරගෙන සිටී.
