නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයත් ලබන සඳුදා සිට නිරෝධායන සීමා ලිහිල් කරයි

ලබන සඳුදා සිට බලපැවැත්වෙන පරිදි නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේද නිරෝධායන රෙගුලාසි ලිහිල් කර තිබෙනවා.

ප්‍රාන්ත අගමැති Gladys Berejiklian නිවේදනය කලේ විනෝදාත්මක ඉසව් සඳහා මෙතෙක් තිබූ තහණම ඒ අනුව ඉවත් කෙරෙන බවයි.

විවාහ සහ අවමංගල්‍ය උත්සව සඳහා සහභාගීවීමට මෙතෙක් පණවා තිබු උපරිම සංඛ්‍යාවද ඉවත් කර තිබෙනවා.

කෙසේවෙතත් මීටරයක දුරස්ථභාවය පවත්වා ගැනීම තවදුරටත් ක්‍රියාත්මක බවයි අගමැති Gladys Berejiklian සඳහන් කලේ.

Today’s Top Stories 2024.04.25

ඇන්සාක් ඩේ සැමරුමට දහස් ගණනක් එක්වෙයි – පෙළපාලිවලට ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කරයි පර්ත් ආසන්න මුහුදේ දිය නාන අයට අනතුරු ඇඟවීමක් ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත කෙරෙන භාෂා නම් කෙරේ වික්ටෝරියා කාන්තාවන්ගෙන් ෆෙඩරල් රජයට ඉල්ලීමක්

Read More »

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »