Search

ෆේස්බුක් – ට්විටර් ජාලවලට අභියෝග කර ට්‍රම්ප් ගෙන් අලුත්ම සමාජ ජාලයක්

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමාගේම “සමාජ මාධ්‍ය ජාලයක්” ඇරඹීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

ඔහුගේ උපදේශක ජේසන් මිලර් පැවසුවේ, “මම හිතනවා මාස දෙක තුනකින් ඔහුගේම සමාජ මාධ්‍ය ජාලයකින් ඔහු නැවත සමාජ මාධ්‍ය ට එක්වෙයි.”

“එම නව සමාජ මාධ්‍ය ජාලය සිත් ඇදගන්නා සුළු මෙන්ම මෙම ක්ෂේත්‍රයේ වෙනසක් සිදු කිරීමට සමත් වෙයි.”

පසුගිය ජනවාරි මාසයේදී ඔහුගේ අනුගාමිකයින් කැපිටල් ගොඩනැගිල්ල ආක්‍රමණය කරමින් විරෝධතා පැවැත්වීමේ සිදුවීමෙන් අනතුරුව ෆේස්බුක් සහ ට්විටර් ආයතන ට්‍රම්ප්ගේ ගිණුම් අවහිර කිරීමට ක්‍රියා කළේය.

Auslankatv Today’s Top Stories.2024.10.08

ඔස්ට්‍රේලියානුවන් සතුටින්ම කරන රැකියා ගැන අනාවරණයක් මාරාන්තික කුරුලු උණ ගැන වික්ටෝරියා ගොවීන්ගෙන් හදිසි අනතුරු ඇඟවීමක් $2000කට මුහුණේ රැළි ඉවත් කරන්න ඔස්ට්‍රේලියාවේදී අවස්ථාව ප්‍රාන්ත දෙකකට දරුණු

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකුවක් පොලී අනුපාත අඩු කරයි

පවතින ජීවන වියදම් අර්බුදය මධ්‍යයේ මෙරට දැවැන්ත බැංකු හතරෙන් එකක් වන නැෂනල් ඔස්ට්‍රේලියා බැංකුව (NAB) විසින් ස්ථාවර පොලී අනුපාත (fixed interest rates) අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

$2000කට මුහුණේ රැළි ඉවත් කරන්න ඔස්ට්‍රේලියාවේදී අවස්ථාව

වැඩිහිටි වියට පැමිණීමත් සමග මුහුණේ සම මත හට ගන්නා රැළි සම්පූර්ණයෙන් ඉවත් කිරීමේ නව ක්‍රමවේදයක් ඔස්ට්‍රේලියාවේ දී හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »