ෆේස්බුක් – ට්විටර් ජාලවලට අභියෝග කර ට්‍රම්ප් ගෙන් අලුත්ම සමාජ ජාලයක්

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමාගේම “සමාජ මාධ්‍ය ජාලයක්” ඇරඹීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

ඔහුගේ උපදේශක ජේසන් මිලර් පැවසුවේ, “මම හිතනවා මාස දෙක තුනකින් ඔහුගේම සමාජ මාධ්‍ය ජාලයකින් ඔහු නැවත සමාජ මාධ්‍ය ට එක්වෙයි.”

“එම නව සමාජ මාධ්‍ය ජාලය සිත් ඇදගන්නා සුළු මෙන්ම මෙම ක්ෂේත්‍රයේ වෙනසක් සිදු කිරීමට සමත් වෙයි.”

පසුගිය ජනවාරි මාසයේදී ඔහුගේ අනුගාමිකයින් කැපිටල් ගොඩනැගිල්ල ආක්‍රමණය කරමින් විරෝධතා පැවැත්වීමේ සිදුවීමෙන් අනතුරුව ෆේස්බුක් සහ ට්විටර් ආයතන ට්‍රම්ප්ගේ ගිණුම් අවහිර කිරීමට ක්‍රියා කළේය.

ක්වීන්ස්ලන්ඩ් පාසල්වල ලියාපදිංචි නොමැති ගුරුවරුන් 07 ගුණයකින් ඉහළට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පාසල්වල ඉගැන්වීම් සඳහා අවසර දී ඇති මෙතෙක් ලියාපදිංචි වි නොමැති ගුරුවරුන් සංඛ්‍යාව 07 ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

Northern Territory ප්‍රධාන අමාත්‍යවරියට පහරදීමේ සිද්ධියක් ගැන විමර්ශන

Northern Territory ප්‍රධාන අමාත්‍යවරිය වන නටාෂා ෆයිල්ස් ට පහරදී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »

මෙවර ග්‍රීෂ්ම සෘතු ලැව් ගිනි සඳහා සාර්ථකව මුහුණදීමට ෆෙඩරල් රජය සූදානම්

මෙවර ග්‍රීෂ්ම සෘතුවේදී ඇතිවිය හැකි ලැව් ගිනි සඳහා ෆෙඩරල් රජය සාර්ථකව මුහුණදීමට සූදානම් බව ආපදා කළමණාකරණ අමාත්‍ය මරේ වොට් පවසනවා.

Read More »

හිසකෙස් සත්කාරය වැරදී කොණ්ඩයට දැඩි හානි වූ NSW කාන්තාවකට $ 7,862 ක වන්දියක්

හිසකෙස් සත්කාරයක් වැරදීමෙන් කොණ්ඩයට දැඩි ලෙස හානි සිදුවූ කාන්තාවකට ඩොලර් 7,862 ක වන්දියක් ගෙවන ලෙසට නිවු සවුත් වේල්ස් හි කොණ්ඩ සැකසුම් ශිල්පිනියකට නියෝග කර තිබෙනවා.

Read More »