Search

ලංකාවේ කොරෝනා රෝගීන් චීනයටත් වඩා වැඩි වෙයි

ගතවූ පැය 24 තුළදී ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ කොවිඩ් ආසාධිතයන් 354 දෙනාද සමග මෙරටින් මේ දක්වා වාර්තාවූ මුලු කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව 90 දහස් 200 ක් බවට පත්වනවා.

කෙසේවෙතත් කොවිඩ්-19 වෛරසය පළමුවෙන් හමුවූ බවට විශ්වාස කෙරෙන චීනයෙන් මේ දක්වා සටහන්වී ඇත්තේ ආසාධිතයන් 90 දහස් 106 දෙනෙකු පමණයි.

ඒ අනුව මේ වනවිට ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව චීනයේ ආසාධිතයන් සංඛ්‍යාවද අභිබවා ගොස් තිබෙනවා.

වැඩිපුර පැය ගණනක් වැඩ කළ ශිෂ්‍යයා ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබමින් සිටි ජාත්‍යන්තර සිසුවෙකුගේ ශිෂ්‍ය වීසා (Student Visa) බලපත්‍රය අහෝසි කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබෙනවා.

Read More »

යෝෂිතට සහ ඩේසි ආච්චිට එරෙහිව නඩු පවරයි

2016 වසරේ සිට සිදුකළ විමර්ශන අනුව යෝෂිත රාජපක්ෂට මුදල් ලද ආකාරය සම්බන්ධව සාධාරණ පැහැදිලි කිරීමක් සිදුකිරීමට නොහැකි වීම හේතුවෙන් ඔහුට එරෙහිව මුදල් විශුද්ධීකරණ පනත යටතේ නඩු පැවරීමට පොලීසිය විසින් කටයුතු කර තිබෙනවා.

Read More »

තවත් ලාංකිකයන් ලක්ෂ 03 ක් රට හැර යන්න හදයි

මෙම වසරේදී ශ්‍රී ලාංකිකයින් 340,000 ක ප්‍රමාණයක් රැකියා සඳහා විදේශ ගත කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ප්‍රකාශ කරනවා.

Read More »