ලංකාවේ කොරෝනා රෝගීන් චීනයටත් වඩා වැඩි වෙයි – AusLanka TV – Australian News for the Sri Lankan community

ලංකාවේ කොරෝනා රෝගීන් චීනයටත් වඩා වැඩි වෙයි

ලංකාවේ කොරෝනා රෝගීන් චීනයටත් වඩා වැඩි වෙයි

ගතවූ පැය 24 තුළදී ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ කොවිඩ් ආසාධිතයන් 354 දෙනාද සමග මෙරටින් මේ දක්වා වාර්තාවූ මුලු කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව 90 දහස් 200 ක් බවට පත්වනවා.

කෙසේවෙතත් කොවිඩ්-19 වෛරසය පළමුවෙන් හමුවූ බවට විශ්වාස කෙරෙන චීනයෙන් මේ දක්වා සටහන්වී ඇත්තේ ආසාධිතයන් 90 දහස් 106 දෙනෙකු පමණයි.

ඒ අනුව මේ වනවිට ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව චීනයේ ආසාධිතයන් සංඛ්‍යාවද අභිබවා ගොස් තිබෙනවා.

COMMENTS