Search

1961 න් පසු ගංගා රැසක් ඉහළම ජල මට්ටමේ

දශක කිහිපයකට පසු බලපා ඇති දරුණුතම ජල ගැලීම් තත්වය හේතුවෙන් සිඩ්නි නගරවාසීන් දහස් සංඛ්‍යාත පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කර තිබෙනවා.

1961 වසරෙන් පසු ගංගා රැසක් ඉහළම ජල මට්ටම් වාර්තා කර ඇති බවයි වාර්තා සඳහන් කලේ.

පාසල් සහ කාර්යාල රැසක් වසා දමා ඇති අතර අභ්‍යන්තර ගුවන් ගමන් සිදු කෙරෙන ගුවන් තොටුපළද වසා දමා ඇත.

පවතින තත්වය ඉදිරි දින කිහිපය තුළද පැවතිය හැකි බවට ඔස්ටේ්‍රලියානු කාළගුණ අංශ අනතුරු අගවා තිබෙනවා.

ඔස්ට්‍රේලියානු $ අගය අද රුපියල් 190කට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 11) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 190 කට ආසන්න වී තිබෙනවා.

Read More »

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »