
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා නායක අති පූජ්‍ය අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස නායක හිමියන් අපවත් වී තිබෙනවා.
අද අලුයම 03 ට පමණ කොළඹ පෞද්ගලික රෝහලකදී අපවත් වනවිට උන්වහන්සේ 88 වන වියෙහි පසුවුණා.
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා නායක අති පූජ්‍ය අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස නායක හිමියන් අපවත් වී තිබෙනවා.
අද අලුයම 03 ට පමණ කොළඹ පෞද්ගලික රෝහලකදී අපවත් වනවිට උන්වහන්සේ 88 වන වියෙහි පසුවුණා.
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පාසල්වල ඉගැන්වීම් සඳහා අවසර දී ඇති මෙතෙක් ලියාපදිංචි වි නොමැති ගුරුවරුන් සංඛ්‍යාව 07 ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.
Northern Territory ප්‍රධාන අමාත්‍යවරිය වන නටාෂා ෆයිල්ස් ට පහරදී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මෙවර ග්‍රීෂ්ම සෘතුවේදී ඇතිවිය හැකි ලැව් ගිනි සඳහා ෆෙඩරල් රජය සාර්ථකව මුහුණදීමට සූදානම් බව ආපදා කළමණාකරණ අමාත්‍ය මරේ වොට් පවසනවා.
හිසකෙස් සත්කාරයක් වැරදීමෙන් කොණ්ඩයට දැඩි ලෙස හානි සිදුවූ කාන්තාවකට ඩොලර් 7,862 ක වන්දියක් ගෙවන ලෙසට නිවු සවුත් වේල්ස් හි කොණ්ඩ සැකසුම් ශිල්පිනියකට නියෝග කර තිබෙනවා.
National skills passport හෙවත් ජාතික කුසලතා බලපත් ක්‍රමවේදය හඳුන්වාදීමට ෆෙඩරල් රජය සූදානම් වනවා.
නිවාස කුළී සම්බන්ධ වංචා සඳහා වික්ටෝරියා ප්‍රාන්තවාසීන් ගොදුරුවීම ඉහළගොස් තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions