
ටැස්මේනියා ප්‍රාන්තය සඳහා නිපුණතා සංක්‍රමණ වැඩසටහන යටතේ අයදුම්පත් භාරගැනීම සම්බන්ධ නවතම රෙගුලාසි මාලාව නිකුත් කර තිබෙනවා.
ඒ අනුව උප කාණ්ඩ (Subclass) 491 යටතේ මාර්තු 31 වනදායින් පසුව ඉදිරිපත් කරන අයදුම්පත්‍ර සළකා බැලීමක් සිදු නොවනු ඇති.
එම උප කාණ්ඩය සඳහා නැවත වරක් අයදුම්පත් භාරගැනීම ලබන ජූලි මාසයේදී ආරම්භ වනවා.

මේ පිළිබඳ වැඩිදුර විස්තර කියවන්න : https://www.migration.tas.gov.au/news/2020-2021_program_year_update
COMMENTS