Search

Today’s Top Stories 2024.09.05

මුහුණ පෙන්වා ගෙවිම් කරන් ඔස්ට්‍රේලියානුවන්ට අලුත් තාක්ෂණයක්

නිවාස ණය නිසා ඔස්ට්‍රේලියානුවන්ට ගැටලුවක්

ඔස්ට්‍රේලියාවේ යෞවනයන් ක්‍රීඩකයන් නොව ප්‍රේක්ෂකයන් වීමේ අවදානමක්

ජංගම දුරකථන පිළිකා ඇති නොකරන බවට ඔස්ට්‍රේලියා විශේෂඥන්ගෙන් අලුත් අනාවරණයක්

ලැව් ගිනි සමය එළඹීමට පෙර ජනතාවට විශේෂ දැනුම්දීමක්

නව COVID ප්‍රභේදයක් තවත් සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට?

XEC ලෙසින් හැඳින්වෙන නව COVID ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් පවතින අතර එය සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට ළඟා වනු ඇති බවට සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවනවා.

Read More »

විපක්ෂයේ සැලසුමක් නිසා නිවාසවල විදුලි බිල්පත් ගාස්තු ඉහළ යන ලකුණු

න්‍යෂ්ටික බලාගාර 7ක් ඉදිකිරීමට ෆෙඩරල් විපක්ෂය ඉදිරිපත් කර ඇති සැලැස්ම හේතුවෙන් පවුල් ඒකකවලට වසරකට ඩොලර් 655කින් පමණ බලශක්ති බිල්පත් වැඩි වන බව නව වාර්තාවක් පෙන්වා දෙනවා.

Read More »

පොලී අනුපාත සහන අපේක්ෂාවෙන් සිටි ඔස්ට්‍රේලියානුවන්ගේ බලාපොරොත්තු සුන් වෙයි

2025 වසර දක්වා පොලී අනුපාත සහනයක් ඔස්ට්‍රේලියානුවන්ට නොලැබෙන බව ආර්ථික විශේෂඥයන් අනාවැකි පළ කර තිබෙනවා.

Read More »