ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට තද සුළං සහ අධික වර්ෂාපතනයක් අපේක්ෂා කරන බවට කාලගුණ අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට තද සුළං සහ අධික වර්ෂාපතනයක් අපේක්ෂා කරන බවට කාලගුණ අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
ඔස්ට්‍රේලියාව තුළ ශල්‍ය කර්ම සඳහා පොරොත්තු ලේඛනයේ රැඳී සිටීමේ කාලය දෙගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.
මෙල්බර්න්හි ගිනිකොණ දිග ප්‍රදේශයේ තරුණ පිරිස් සදහා ආයුධ අලෙවි කළ බවට කියන පුද්ගලයෙකු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
ලොව මිල අධිකම විදේශ ගමන් බලපත්‍රය හිමි රටවල් අතර මුල් තැනට මෙක්සිකෝව පත්ව තිබෙනවා.
මෙල්බර්න්හි බාලිකා පාසැලක සිසුන්ගේ සමේ පැහැය හේතුවෙන් ඔවුන් පාසල් ඡායාරූපවලින් ඉවත් කර ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා.
ලෝක සෞඛ්‍ය සමුළුවේ කලාපීය රැස්වීම ලබන 22 වනදා මෙල්බර්න් හිදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions