
කල්දමන ලද ඔලිම්පික් උළෙල සහ පැරලිම්පික් තරගාවලිය නැරඹීම සඳහා කිසිදු ජාත්‍යන්තර නරඹන්නෙකුට අවසර නොදෙන බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පවසනවා.
තරග සංවිධායකයන් සඳහන් කලේ කොවිඩ් වසංගත තත්වය ඊට හේතුව බවයි.
පසුගිය වසරේ ජූලි මාසයේදී පැවැත්වීමට නියමිතව තිබී කල් දමන ලද 2020 ඔලිම්පික් තරගාවලිය මෙම වසරේ ජූලි 23 වනදා සිට අගෝස්තු 08 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

COMMENTS