Search

Weather Update : ඉදිරි දිනවලත් සිඩ්නි නුවරට මහ වැසි

සිඩ්නි නගරයට බලපා ඇති දරුණු ජල ගැලීම් තත්වය හේතුවෙන් විශාල පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කර ඇතැයි බළධාරීන් පවසනවා.

මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති අතර නිවාස ගණනාවක්ද විනාශ වී ඇති බවයි වාර්තා සඳහන් කලේ.

සිඩ්නි නගරය අවට පිහිටා ඇති ගංගා වේලි ගණනාවක් පිටාර ගලා යාමේ අවධානමක්ද හටගෙන තිබෙනවා.

සති අන්තය තුළදි සිඩ්නි නගරයට මිලි මීටර් 100 ඉක්මවූ ධාරාණිපාතප වර්ෂාවක් ඇද හැලෙනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

දරුවන් අපයෝජනයට ගත් ප්‍රධාන බැංකුවක නිලධාරියා හදිසියේ මියයයි

ලිංගිකත්වය සඳහා බාලවයස්කාර ගැහැණු ළමයින් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ප්‍රධාන බැංකුවක හිටපු විධායක නිලධාරියෙකු වන ක්‍රිස්ටෝපර් ජේම්ස් මැකන් [Christopher James McCann] මියගොස් තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව TikTok තහනම ඉල්ලද්දි ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට TikTok එක්කර ගනියි

ඔස්ට්‍රේලියාව TikTok තහනම් කිරීමට සාකච්ඡා පවත්වන විට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට TikTok සමාගමේ එකඟත්වය පළ කර තිබෙනවා. මේ පිළිබඳව සාකච්චා කිරීම සදහා TikTok සමාගමේ

Read More »