Search

සුපිරි ලොතරැයි දිනුම් 03 ක් දිනූ යුවළක් පර්ත් නුවරින් – 03 පාරම අංක 22 ඇවිත්

වසර 38 ක් තුළදී සුපිරි ලොතරැයි දිනුම් 03 ක් දිනාගත් යුවළක් පිළිබඳ පර්ත් නගරයෙන් වාර්තා වනවා.

1983 දී ඩොලර් 25,000 ක් / 2015 දී ඩොලර් 27,000 ක් සහ පසුගිය ජූනි මාසයේදී ඩොලර් 740,000 ක් ලෙස ඔවුන් විසින් මුදල් දිනා තිබුණා.

එනම් සමස්තයක් ලෙස ඩොලර් ලක්ෂ 08 කට ආසන්නයි.

2015 ජයග්‍රහණයෙන් පසු ලොතරැයි මිළදී ගැනීම නතර කිරීමට මෙම යුවළ තීරණය කර තිබූ නමුත් කෙටි කළකින් එම පොරොන්දුව කඩවී තිබෙනවා.

පුදුමයට කරුණ නම් මෙම අවස්ථා 03 දීම අංක 22 ඔවුන්ගේ ජයග්‍රාහී ලොතරැයි අංකයක් ලෙස සටහන්වී තිබීමයි.

Just In : දේශබන්දු රිමාන්ඩ්

අද (19) පෙරවරුවේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙට (20) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More »

හිටපු පොලිස්පති දේශබන්දු අධිකරණයට භාරවෙයි

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීට සුළු මොහොතකට පෙර මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා.

Read More »