ලොව 95 වන බිලියනපතියා හදිසියේම ලංකාවට

ලොව ප්‍රමුඛ පෙළේ  බිලියනපතියෙකු වන රුසියාවේ Andrey Melnichenko ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ඔහු ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රජයේ ඉහළ පෙලේ පුද්ගලයින් කිහිප දෙනෙකුම සමග සාකච්ඡා පැවත්වීමට නියමිත බව වාර්තා වේ.

ඔහු සතු වත්කම්වල වටිනාකම ඩොලර් බිලියන 18කට ආසන්න වන අතර කැණීම් හා පොහොර කර්මාන්තය ඔහුගේ ප්‍රධාන ව්‍යාපාර අතර වේ.

Andrey Melnichenko කොළඹ පෝර්ට් සිටි හි නිරීක්ෂණ සංචාරයකට එක්වීමට නියමිතය.

49 හැවිරිදි Andrey Melnichenko, ෆෝබ්ස් බිලියනපතියන්ගේ ලැයිස්තුවේ 95 වැනියා ලෙස සටහන් වේ.

ක්වීන්ස්ලන්ඩ් පාසල්වල ලියාපදිංචි නොමැති ගුරුවරුන් 07 ගුණයකින් ඉහළට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පාසල්වල ඉගැන්වීම් සඳහා අවසර දී ඇති මෙතෙක් ලියාපදිංචි වි නොමැති ගුරුවරුන් සංඛ්‍යාව 07 ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

Northern Territory ප්‍රධාන අමාත්‍යවරියට පහරදීමේ සිද්ධියක් ගැන විමර්ශන

Northern Territory ප්‍රධාන අමාත්‍යවරිය වන නටාෂා ෆයිල්ස් ට පහරදී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »

මෙවර ග්‍රීෂ්ම සෘතු ලැව් ගිනි සඳහා සාර්ථකව මුහුණදීමට ෆෙඩරල් රජය සූදානම්

මෙවර ග්‍රීෂ්ම සෘතුවේදී ඇතිවිය හැකි ලැව් ගිනි සඳහා ෆෙඩරල් රජය සාර්ථකව මුහුණදීමට සූදානම් බව ආපදා කළමණාකරණ අමාත්‍ය මරේ වොට් පවසනවා.

Read More »

හිසකෙස් සත්කාරය වැරදී කොණ්ඩයට දැඩි හානි වූ NSW කාන්තාවකට $ 7,862 ක වන්දියක්

හිසකෙස් සත්කාරයක් වැරදීමෙන් කොණ්ඩයට දැඩි ලෙස හානි සිදුවූ කාන්තාවකට ඩොලර් 7,862 ක වන්දියක් ගෙවන ලෙසට නිවු සවුත් වේල්ස් හි කොණ්ඩ සැකසුම් ශිල්පිනියකට නියෝග කර තිබෙනවා.

Read More »