ලොව 95 වන බිලියනපතියා හදිසියේම ලංකාවට – AusLanka TV – Australian News for the Sri Lankan community

ලොව 95 වන බිලියනපතියා හදිසියේම ලංකාවට

ලොව 95 වන බිලියනපතියා හදිසියේම ලංකාවට

ලොව ප්‍රමුඛ පෙළේ  බිලියනපතියෙකු වන රුසියාවේ Andrey Melnichenko ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ඔහු ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රජයේ ඉහළ පෙලේ පුද්ගලයින් කිහිප දෙනෙකුම සමග සාකච්ඡා පැවත්වීමට නියමිත බව වාර්තා වේ.

ඔහු සතු වත්කම්වල වටිනාකම ඩොලර් බිලියන 18කට ආසන්න වන අතර කැණීම් හා පොහොර කර්මාන්තය ඔහුගේ ප්‍රධාන ව්‍යාපාර අතර වේ.

Andrey Melnichenko කොළඹ පෝර්ට් සිටි හි නිරීක්ෂණ සංචාරයකට එක්වීමට නියමිතය.

49 හැවිරිදි Andrey Melnichenko, ෆෝබ්ස් බිලියනපතියන්ගේ ලැයිස්තුවේ 95 වැනියා ලෙස සටහන් වේ.

COMMENTS