NSW හි මත්පැන් ශාලා අද සිට නැවතත් විවෘත කිරීමට අවසර – AusLanka TV – Australian News for the Sri Lankan community

NSW හි මත්පැන් ශාලා අද සිට නැවතත් විවෘත කිරීමට අවසර

NSW හි මත්පැන් ශාලා අද සිට නැවතත් විවෘත කිරීමට අවසර

නිව් සවුත් වේල්ස් හි මත්පැන් ශාලා අද සිට නැවතත් විවෘත කිරීමට අවසර දී තිබෙනවා.

ඒ අදට යෙදී ඇති ශාන්ත පැටි්‍රක් දින සැමරුමට සමගාමීවයි.

කෙසේවෙතත් සිඩ්නි නුවර සොෆිටෙල් හෝටලයේ ආරක්ෂකයෙකුට කොවිඩ් වෛරසය වැළඳීමත් සමග එහි හටගත් අවධානම මෙතෙක් පහව ගොස් නැහැ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් එලෙස කොරෝනා ආසාධිතයෙකු හමුවූයේ දින 55 කට පසුවයි.

ඉදිරි සති 03 තුළ නිව් සවුත් වේල්ස් හි අමතර 45 000 ක් දෙනාට කොවිඩ් මර්දන එන්නත ලබාදීමටද සැළසුම් කර තිබෙනවා.

COMMENTS