2024 ජනාධිපතිවරණ අපේක්ෂක දිලිත් ජයවීර ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
ඒ අනුව සර්වජන බලය එකමුතුවේ අපේක්ෂකයා ලෙස ඔහු මෙලෙස ඇප මුදල් තැන්පත් කර ඇති බවයි සඳහන් වන්නේ.
පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා.
එහිදී අදහස් දක්වමින් උදය ගම්මන්පිල ප්රකාශ කළේ දිලිත් ජයවීර එළැඹෙන ජනාධිපතිවරණයට ‘තරුව’ ලකුණින් තරග කිරීමට නියමිත බවයි.