ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක කුසලානය දිනා අදට වසර 25 යි

ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කර අදට වසර 25 ක් සපිරෙනවා.

1996 වසරේ මාර්තු 17 වනදා ඔස්ටේ්‍රලියාවට එරෙහි අවසාන මහා තරගය පැවැත්වුණේ පකිස්ථානයේ ලාහෝර් නුවරදීයි.

සුපිරි දස්කම් දක්වමින් අවසන් සටන දක්වා පිවිසි අර්ජුන රණතුංග ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකාව එම තරගයේ දී ප්‍රබල ඔස්ටේ්‍රලියා කණ්ඩායම කඩුලූ 07 කින් පරාජයට පත්කරමින් 1996 ලෝක කුසලානය හිමිකරගත්තා.

අරවින්ද ද සිල්වා එම තරගයේ වීරයා බවට පත්වූ අතර තරගාවලියේ වීරයා වූයේ සනත් ජයසූරියයි.

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමට මැදිහත් වූ තවත් අයෙකුට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයකඅ සිදු වූ පිහි ඇනුමේදී තුවාල ලැබූ පකිස්ථාන ජාතික ආරක්ෂක නිලධාරියාට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පුරවැසිභාවය ලැබෙන බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිස් තහවුරු කර තිබෙනවා.

Read More »

Today’s Top Stories 2024.04.18

පිහි ඇනුමට ලක්වූ බිෂොප්වරයාගෙන් විශේෂ ප්‍රකාශයක් බාලි වෙත යන සංචාරකයන්ට අනතුරු ඇඟවීමක් පිළිකාවකට ප්‍රතිකාරයක් අත්හදා බැලීම ඔස්ට්‍රේලියාවෙන් ඇරඹෙයි වැටුප් සමග වැඩියෙන් නිවාඩු ගැනීමට හැකි නව යෝජනාවක් ඩුබායි යන ගුවන් මගීන්ට විශේෂ දැනුම්දීමක්

Read More »