ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක කුසලානය දිනා අදට වසර 25 යි

ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කර අදට වසර 25 ක් සපිරෙනවා.

1996 වසරේ මාර්තු 17 වනදා ඔස්ටේ්‍රලියාවට එරෙහි අවසාන මහා තරගය පැවැත්වුණේ පකිස්ථානයේ ලාහෝර් නුවරදීයි.

සුපිරි දස්කම් දක්වමින් අවසන් සටන දක්වා පිවිසි අර්ජුන රණතුංග ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකාව එම තරගයේ දී ප්‍රබල ඔස්ටේ්‍රලියා කණ්ඩායම කඩුලූ 07 කින් පරාජයට පත්කරමින් 1996 ලෝක කුසලානය හිමිකරගත්තා.

අරවින්ද ද සිල්වා එම තරගයේ වීරයා බවට පත්වූ අතර තරගාවලියේ වීරයා වූයේ සනත් ජයසූරියයි.

උද්ධික ප්‍රේමරත්න මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණ කර තිබෙනවා.

Read More »

සාර්ථක සංගීත සංචාරය අවසානයේ පියා නිසා ටේලර් ස්විෆ්ගේ නමට කැළලක්

ඕස්ට්‍රේලියාවේ සංගීත සංචාරයකට එක්ව සිටි ජනප්‍රිය ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ පියා සිඩ්නි වරාය තොටුපලේදී කැමරාකරුවෙකුට පහර දුන් බවට කියන චෝදනා මත පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සමග තරගය අහිමි වීම නිසා නවසීලන්ත ප්‍රබලයෙක් ටෙස්ට් තරග බිමට සමුදෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව නවසීලන්ත පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් නිවේදනය කර තිබෙනවා.

Read More »

පිබිදෙන ජීවිත 68ක් නැති කළ කැස්ස සිරප් එක නිසා 23 දෙනෙකුට අමතක නොවන පාඩමක්

කැස්ස සිරප් පානය කිරීම හේතුවෙන් ළමුන් 68 දෙනෙකු මියයාමේ සිද්ධියට අදාළව උස්බෙකිස්තාන අධිකරණයක් පුද්ගලයින් 23 දෙනෙකුට සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »